Gossip

දියණියගේ අවුරුද්දේ උපන්දිනයට බෙන්ස් රථයක් තෑගි දුන්නු සිද්ධියේ ඇත්ත හෙළිවෙයි

තමන්ගේ දියණියගේ උපන්දිනයට පියා විසින් කෝටි ගණනක් වටින බෙන්ස් මෝටර් රථයක් තෑගිදුන් බවට වන සිද්ධිය සම්බන්ධයෙන් අප මීටපෙර පළකර සිටියා.

එම සිද්ධියේ ඇත්ත නැත්ත ඔන්න දැන් හෙළිවෙලා තියෙනවා.

සිද්ධිය මේකයි.

ඡායාරූප වල ඇති මෝටර් බෙන්ස් රථය මිලදීගෙන ඇත්තේ මීට වසරකට පමණ පෙර බවත්, ඇයගේ උපන්දිනයේ වීඩියෝව සඳහා වාහනය යොදා ගැනීම උදෙසා එහි අංක තහඩු නොපෙනෙන ලෙසින් ”Happy Birth Day Jovinya” ලෙස ගැසූ බවත් මේ වන විට හෙළි වී තිබෙනවා.

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!