Gossip

යාපනය මුහුද අඩි 5 ක් ඉස්සෙයි … සුනාමියක්ද …?

මුලතිව් හා යාපනයේ කෝපායි ප්‍රදේශයේ මහ මුහුදේ ජලය පෙර තිබූ තත්ත්වයට වඩා අඩි 5කින් පමණ ඉහළ ගොස් ඇතැයි එම ප්‍රදේශවල ධීවර ජනතාව වගකිව යුත්තන්ට දැනුම්දී තිබේ.

ඔවුන් පවසන්නේ යාපනයේ කෝපායි ප්‍රදේශයේ මුහුදේ ජල මට්ටම අඩි 4.5කින්ද, මුලතිව් මුහදේ ජල මට්ටම අඩි 5කින්ද ඉහළ ගොස් ඇති බවයි.
බියට පත් ජනතාව මේ පිළිබඳ බලධාරීන්ට දැනුම්දී තිබුණේ හදිසි සුනාමි තත්ත්වයක් ඇතිවේ යැයි යන බිය හේතුවෙනි.
යාපනයේ හා මුලතිව් පළාතේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානවලටද මෙම හදිසි තත්ත්වය දැනුම්දී ඇති අතර ඔවුන් මුහුදු ජලය වැඩිවීම, සුනාමි තත්ත්වයක් නොවන බවට සනාථ කොට තිබේ

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!