හොලිවුඩ්

IS නායක බිරිඳගේ අරමුණ හෙළිවෙයි (වීඩියෝ)

wife-prisoner-swap-large-169

 

ලෝකයේ රටවල් රැසක් සොයන ත්‍රස්ත නායකයා ලෙස සැලකෙන ISIS නායක අබු අල් බලාඩිගේ බිරිඳ තමන්ට නව ජීවිතයක් අවශ්‍යව ඇති බව විදෙස් මාධ්‍යවේදියෙකුට පවසා තිබෙනවා.

2014 දෙසැම්බර් මාසයේදී සිරියාවේ සිට යුරෝපයට පැන යමින් සිටියදි ලෙබනනයේදී ඇය අත්අඩංගුවට පත්වුණා.

තමා ඉරාකයේ මධ්‍යම පාංතික පවුලක ඉපදුනු බවත්  විවාහ වන කාලයේ තම ස්වාමියා ලේ පිපාසිත ත්‍රස්තයෙකු නොවන බවත් ඇය පවසා තිබෙනවා.

මෙම ජීවිතයෙන් මිදී තම දරුවාගේ අනාගතය සම්බන්ධයෙන් කටයුතු කිරීම තමාගේ අපේක්ෂාව බවත් තමා ත්‍රස්ත ක්‍රියා අනුමත කොකරන බැවින් සිරියාවේ සිට යුරෝපයට පැනයාමට තැත් කළ බවත් ඇය එහිදි සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!