Gossip

රහත්වීම , උපන්දින පාටිය හා මස්මාලු ආහාරය ගැන සමන්තබද්‍ර හිමි ඉරාජ් සමග කල ආන්දෝලනාත්මක සංවාදය

පිටිදූවේ සිරිධම්ම හෙවත් සිරි සමන්තබද්‍ර හිමියන් මේ වන විට ඉතා ජනප්‍රිය වී තිබෙනවා.

ඒ උන්වහන්සේ ඉකුත්දා උපන්දින සාදයක් පැවැත්වීමත් සමගයි.

කෙසේවෙතත් නව පරපුරේ ගායක ඉරාජ් වීරරත්න සමන්තබද්‍ර හිමියන් සමග සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

රහත්වීම , උපන්දින සාදයක් පැවැත්වීම සහ මස් මාංශ අනුභව කිරීම පිළිබදව ඉරාජ් මෙහිදී සමන්ත බද්‍ර හිමිගෙන් ප්‍රශ්න කර තිබුනා.

එම විඩියෝව ඉහතින් දැක්වෙනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!