Gossip

රත්තරන් කාරයේ උණුසුම යන්නත් කලින් කොළඹ පුරා දුවන රත්තරන් ජීප් එක

පසුගිය දවස්වල කොළඹ නගරය පුරා සැරිසැරූ රත්තරන් පාට මෝටර් රථයක් පිළිබදව සමාජ ජාල වෙබ් අඩවිවල තොරතුරු වාර්තා වුනා.

ඒත් එක්කම එවැනිම රත්තරන් පාට OVERFINCH ජීප් රතයක් මෙව් දිනවල කොළඹ නගරයේ සැරිසරනවා.

එහි ජායාරූප මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වල ව්‍යප්ත වෙමින් පවතිනවා.

මෙම රථයේ හිමිකරු වන්නේ නිරූපන ශිල්පියෙකු වන SHEYMON RAUFF නැමැත්තෙක්.

01 02 03 04 05

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!