තරු හුට පට

ඉරාජ්ගෙන් තවත් “ගිනියම් රැයක්“ ළඟදීම – වීඩියෝව හැදෙන හැටි බලන්නකෝ(ඡායාරූප)

cvr

ඉරාජ් වීරරත්න කියන්නේ පසුගිය දිනවල බොහෝ දෙනා කතා කරපු පුද්ගලයෙක්නේ. ඒ මොකද “ ගිනියම් රෑ“ මියුසික් වීඩියෝව නිසා.

කොහොම හරි ඔන්න ඉරාජ් ගැන තවත් දින කිහිපයකින් ගොඩක් දෙනෙක් කතා බහ කරන්න පටන් ගනී කියලා වෙබ් ගොසිප් අපට හිතෙනවා.

ඒ මොකද දන්නවාද ඉරාජ්ගේ අලුත් මියුසික් වීඩියෝව මේ දිනවල හැදෙමින් තියෙන්නේ. ඒ මියුසික් වීඩියෝවත් ළඟදීම එළියට එන නිසා මේ ගැන බොහෝ දෙනා කතා බහ කරයි.

එයාගේ අලුත් මියුසික් වීඩියෝව ගැන ඉරාජ්   ඉඟි පළ කර තිබෙනවා. කොහොම හරි ඔන්න මේ මියුසික් වීඩියෝව හැදෙන හැටි පහතින් බලන්නකෝ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16I

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!