Gossip

2020 ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂයට ජයහිමිකරදුන් ඉරාජ්ගේ අලුත්ම මියුසික් වීඩියෝව මෙන්න

ඉරාජ් වීරරත්න කියන්නේ පසුගිය දවස්වල බොහෝ සෙයින් කතාබහට ලක්වුණු චරිතයක්නේ.

ඉරාජ් ගැන එහෙම කතාබහක් ඇතිවුණේ පසුගිය කාලයේ කළ විවිධ මියුසික් වීඩියෝ නිසා.

මේ වන විට ඔහුගේ නවතම මියුසික් වීඩියෝව වන මනමාලි 02 එහෙමත් නැත්නම් ” තුරුලේ නිදන්” ගීතය අන්තර්ජාලය වෙත නිකුත් කර තිබුණා.

මෙහි විශේෂත්වය වන්නේ එහි එක් රූපරාමුවක 2020 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල විකාශයක්ද දක්වා ඇති අතර එහි අපේක්ෂකයන් ලෙස දක්වා ඇත්තේ වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතායි.

වෙනදාට නිරුවත් වීඩියෝ එළිදක්වන ඉරාජ් සිය නවතම වීඩියෝවට නිරුවත් දර්ශන යොදාගෙන නැහැ. නමුත් මේ වීඩියෝව හරහා දී ඇති ඉහත කී සංඥාව ගැන ගොඩක් දෙනෙක්ගේ කතාබහට ලක්වෙලා තියෙනවා කියලා තමයි ආරංචි වන්නේ.

මේ එම වීඩියෝවයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!