Gossip

නැව්වල ඇති සියලු ධර්ම චක්‍ර ඉවත් කරනු – ඉරාජ් ජාතික සමගිය වෙනුවෙන් පෙනි සිටියි

cvr1

ගායන ශිල්පී ඉරාජ් සිය ෆේස්බුක් ගිණුමට සියලු නැව්වල බෝට්ටුවල ඇති ධර්මචක්‍ර ඉවත් කළ යුතු බව   සටහනක් එක් කර තිබෙනවා.

එම සටහන එක කර ඇත්තේ පසුගිය දිනක පාවහන් අලෙවි සැලක ඇති පාවහන් වල ධර්ම චක්‍රය ඇති බවට ස්වාමීන් වහන්සේලා ඇතුළු පිරිසක් ගොස් එම අලෙවිසැලේ තරුණිය සමඟ ඇති වූ කතාව වීඩියෝ කළ අන්තර්ජාලයට  මුදවා හරීම නිසාය.

ඒ කොහොම වුණත් එම පාවහන් වල ඇත්තේ ධර්ම චක්‍රය නොව නැව්වල ඇති සුක්කානමේ හැඩය බව මේ වන විට සමාජය පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

එම සටහනත් සමඟම ඉරාජ්ගේ ෆේස්බුක් පිටුවට  මුස්ලිම් ජාතිකයෙකු ජාතික සමගිය ඔප් නැන්වෙන වීඩියෝවක්ද එක්කර තිබෙනවා.

 

1

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!