Gossip

දඟකාර චතුර හැඩකාර මනමාලි එක්ක දාපු ඩාන්ස් එක(වීඩියෝ)

දෙරණ මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදී චතුර අල්විස් මහතාගේ විවාහ උත්සවය පසුගිය දින පැවැත්වුණේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින්. කොහොම හරි ඔන්න ඔහුගේ විවාහ උත්සවයේ ඡායාරූප අප මීට පෙර පළ කළානේ. ඔන්න මේ වන විට සහෝදර චතුර අල්විස්ගේ විවාහ උත්සවයේ වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසරණවා. එම වීඩියෝව අප මෙහි පළ කරනවා.

එම වීඩියෝව පහතින් බලන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!