Gossip

කෝච්චියට බෙල්ල තියලා ජීවිත නැතිකරගන්න තරුණ හදවත් මැද සසුන වෙනුවෙන් ජීවිතය කැප කළ සුරූපී තරුණිය

හරි පාරේ ගියොත් මේ ජීවිතේ කවදාවත්ම වරදින්නේ නැහැ.
අනන්ත දුක් විදලා ලොකු කැපකිරීමක් කරලා අම්මා කෙනෙක් වගේම තාත්තා කෙනෙක් තමන්ගේ දරුවව යහමගට ගෙනියන්න රටේ වැදගත් මනුස්සයෙක් කරන්න ලොකු කැපකිරීමක් කරනවා.
මේ කැපකිරීම්වල අගයක් නොදන්න සමහරක් දරුවෝ පෙම් සබඳතා නිසා එහෙමත් නැත්නම් පුංචි පුංචි ප්‍රශ්න නිසා ජීවිතේ නැතිකරගන්නවා.
ඒ විදිහට ජීවිත නැතිකරගන්න තරුණ තරුණියන් අතරේ ජීවිතේ හරි පාරේ ගිය තරුණියක් ගැන මුහුණුපොත පුරාම ඡායාරූප කිහිපයක් හුවමාරු වෙනවා.
ඒ තමයි තරුණියක් සසුන ආලෝකමත් කරන්න පැවදි දිවියට ඇතුලත්වීමේ සිද්ධියක්.
මේ ගැන මුහුණු පොතේ හැමතැනම වගේ හුවමාරු වුණු නිසා අපි ඒ ගැන ඔබට කියන්න හිතුවා.

එම ඡායාරූප පහතින්…

19244183_1399364500157767_619415224_n

19265192_1399364490157768_1751184804_n

19366507_462338894119715_2468644000606703722_n

19396782_462338867453051_1296845118565516792_n (1)

19397933_1399364503491100_1094278657_n

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!