Gossip

සොඳුරු සිතුවිලිවලින් තරුණ හදවත් සැනසූ ඉන්දික අවසන් ගමන් යයි – Photos

ගත්කතුවරයෙක්, පරිවර්ථකයෙක්, දක්ෂ කවියෙකු වූ ඉන්දික ගුණවර්ධන මියගොස් තිබෙනවා.

ඒ හදිසියේ ඇතිවූ හෘදයාබාධයක් හේතුවෙන්.

හිතේ කෙටූ ටැටූ” නමැති ග්‍රන්ථය ඔහු විසින් රචිත ග්‍රන්ථයක්.

එම නවකතාව නිසා මුළුමහත් රටක් ඔහුව හදුනාගත්තා.

සමාජ ජාල මාධ්‍ය ඔස්සේ අතිශය ජනප්‍රිය චරිතයක් ලෙස ද ඉන්දිකව හැදින්විය හැකියි.

ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 15 වැනිදා බද්දේගම දී සිදු කෙරෙනවා..

ඔහුගේ ඡායාරූප කිහිපයක් පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!