Gossip

රුපියල් 500 නෝට්ටු සහ 1000 නෝට්ටු භාවිතා කිරීම තහනම්

1
දෙසැම්බර් මස අවසානය වීමට පෙර මහජනයා සතු සියලුම 500 සහ 1000යේ නෝට්ටු තැපැල් කාර්යාල වෙත හෝ බැංකු වෙත ලබා දෙන මෙන්  රජය ඉල්ලා සිටිනවා.

ඉන්දියානු ආර්ථිකය කළු මුදල් සංසරණ උගුලෙන් ගලවා ගැනීම සඳහා   ඉන්දියානු රුපියල් 500 සහ 1000 නෝට්ටු ඊයේ (08) මධ්‍යම රාත්‍රියෙන් පසු සංසරණය කිරීම අවලංගු කොට තිබෙනවා.

නරේන්ද්‍ර   මෝදී පසුගිය  දින රාත්‍රියේ සිය රට අමතා  සිය රට වැසියන්ට මේ බව දැනුම් දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!