Gossip

අමෙරිකාවේ මීළඟ ජනාධිපති Trump කසාද 3ක් කරගෙන..ළමයි 5යි… අ:ඩො බිලියන 3.8ක වත්කම්

(Exclusive)

අමෙරිකානු ජනාධිපතිවරණය ගැන ලෝකයේ මේ වන විට වැඩි දෙනා විශාල අවධානයකින් යොමු වෙනවා.

දැන් දැන් ලංකාවේ පිරිස්ද දැඩි අවධානයකින් මේ ජනාධිපතිවරණය ගැන පසුවෙනවා. කොහොම හරි වෙබ් ගොසිප් අනාවරණයන්ට අනුව ඩොනල් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිධූරයට පත් වෙනවා කියලා නිගමනය කරන්න පුළුවන්.

කොහොම හරි ඔන්න නව අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ගැන අපි ටිකක් හොයලා බැලුවා.

ඩොනල් ට්‍රම්ප් 1946දී උපත ලබලා තියෙන්නේ ඔහුට මේ වන විට අවුරුදු 70ක් වෙනවා.

කොහොම හරි ඔන්න ඩොනල් ට්‍රම්ප් විවාහ 3ක් කරගෙන එම විවාහ වලින් ළමයි පස් දෙනෙකු සිටිනවා.

ඔහුගේ වැඩි මහල් පුතුට  අවුරුදු 38ක් වන අතර කුඩා දරුවාට අවුරුදු 10ක් වෙන බව  වෙබ් ගොසිප් කළ සොයා බැලීමේදී දැනගන්නට ලැබුණා.

ඩොනල් ට්‍රම්ප්ගේ වත්කම් වල වටිනාකම අමෙරිකානු ඩොලර්  බිලියන 3.8ක් වන බව වාර්තා වෙනවා.

කොහොම හරි ඔන්න අමෙරිකානු  මිළඟ ජනාධිපති වන ඩොනල් ට්‍රම්ප්ට වෙබ් ගොසිප් අපි සුබ පතනවා.

cvr1 8 7 6 5 1 2 3

NEW YORK, NY - APRIL 21: Republican presidential candidate Donald Trump stands with his wife Melania Trump (center left) and from right: son Eric Trump with his wife Lara Yunaska; Vanessa Haydon and her husband Donald Trump Jr. In the front row are Kai Trump and Donald Trump III, children of Donald Trump Jr. on April 21, 2016 in New York City. The family appeaed at an NBC Town Hall at the Today Show. (Photo by Spencer Platt/Getty Images)

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!