Gossip

හොර පාරෙන් ඕස්ට්‍රේලියාවට ගිහින් වෙන දේවල් මෙන්න

1
බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න ගිහින් මුහුද මැද ඔබේ අහිංසක සිහින බොඳ කරගන්න එපා

එසේනම් ඔබේ රැවටී අවසානයි. ඔවුන් සමගින් බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට ගිය කිසිවෙක් මෙතෙක ඒ රටට පයතබා නැත. ඔවුන් මයා දෙන සිහින මන්දිර ඒ බෝට්ටු සවාරියේ නෑ ඔබ ලක්ෂ ගණන් මුදල් වියදම් කරමින් ගෙවල් දොරවල් උකසට තබා. රටට ලෝකයට ණය වී ඕස්ට්‍රේලියානු සිහින පසුපස ගිහින් එය කිසිඳු දිනක ඉටුකර ගැනීමට ඔබට හැකියාවක් නැත.

ගෙවල් දොරවල් උකස් කරමින් ලබාගත් මුදල්ද ඔබට නැතිව යන අතර සිදුවන්නේ ඔබ ලෝකයට ණය කාරයෙකු වීමත් දුක් මහන්සි වී ගොඩ නගාගත් ගොවල් දොරවල්ද නැතවී යෑ ම පමනි.

ඉතින් ඔබත් නොවැරටෙන්න. නීති විරෝධී බෝට්ටුවෙන් කිසිදු දිනක ඕස්ට්‍රේලියාවට හෝ ඒ රටේ කිසිදු රැකියා අවස්ථාවක් ඉටු නොවෙයි.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!