Gossip

බිරිදගේ පියයුරු කපා ඝාතනය කළ සංවේදී කතාව.. සම්පූර්ණ විස්තරය මෙන්න..

මිනීමැරැමක් කරන්නට තරම් කෙනෙකුගේ හිතට කොයි තරම් ලොකු වෛරයක් ඇතිවෙන්න ඇතිද? ඒ තරම් පවක් කරන්නට තරම් නිදන්ගත කතාවේ කුමක් සිදුවී ඇති ද.?

තම බිරිදගේ පියයුරුවලට දැඩි කැපුම් තුවාල සිදුකරමින් ඇයව ඝාතනය කල සිදුවීමක් පසුගිය දා අපට අසන්නට ලැබුණා. පොලීසිය විසින් අත් අඩංගුවට ගත් සැමියා ඔහු විසින් මෙවැනි අපරාධයක් සිදුකරන්න තරම් සිදුවුණ දෙය පොලීසියට පාපොච්චාරණය කර තිබුණා.

ඔහු අවුරුදු හතරක් ආදරය කරලා තමයි ඇයව විවාහ කරගන තිබුණේ. එකත් ගෙදරට නොකියාම හිතුමනාපෙට කරගත්ත කසාදයක්.ගෙවල් වලින් දැනගත්තාම ඔවුන්ව නිවසින් පන්නා දාලා. ඔවුන් ඉන්පස්සේ බෝඩිම් කාමරයක තමා ඉදලා තියෙන්නේ. ඔහුට නම් දුක්විදලා පුරුදු නැහැ.මොකද පෝසත් පවුලක එකම දරුවා ඔහුලු. ඒත් ඔහු දුක් විදලා නැහීගන වැඩ කරලා තියනවා මොකද ඔහු ඇයට පණ ඇරලා ආදරය කරපු නිසා. ඇයට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැනගත්තාම ඔහුට ලොකු සතුටක් ඇතිවෙලා තියනවා. ඇයට අවශ්‍ය හැම දෙයක්ම ඔහු ගෙනත් දීලා දූවිල්ලක්වත් වදින්නැතිවෙන්න ඒ තරම් හරි ආදරනේ පරිස්සම් කරලා. පැටියා ඔහුගේ අතට ගත්ත දවස මුළු ලෝකෙම ඔහුට ලැබිලා. එත් ඔවුන්ට කනකොකා හඩලන්න වැඩි දවසක් ගිහිම් නැහැ. බඩේ මැහුම් කපන්නත් කලින් ඇය ඇටෙන්ඩන් කාරයෙක් එක්ක පැනලා ගිහින් තිබුණා. ඒ වෙනකොට පැටියට සති දෙකක්වත් නැති තරම්ලු. සෑහෙන්න අසරණ වුණු ඔහුට ඒ වෙලේ පිහිට වෙලා තියෙන්නේ ඔහුගේ අම්මා.එත් පැටියව වැඩි කාලයක් ජීවත් කරන්න බැරි වෙලා තියෙනවා. කිරිපිටි පැටියට හරිගිහින් තිබුණේ නැහැ. දරුවා මැරිලා මාස තුනක් යනකොට ඇය ආපහු ඇවිත් තියනවා. ඒ ආපහු ඔහු ගවට එන්න නෙවේ. දික්කසාද පොරෝමේ අත්සන් කරගන්න. ඇයගේ නැහැදිච්ච කමත් පැටියා නැතිවුණ වේදනාවත් එකතු වෙලා ආව තරහට අතට අහුවුණ කැත්තෙන් ඇයගේ පියයුරු වලට බරපතල ලෙස කැපුම් පාරවල් ඇති කරලා ඇයව මරා දමා තිබුණේ පැටියට නැති කිරි ඔිකිට මොකටද යන සිතුවිල්ල එක්කයි.

මිනීමැරුමක් කරන්නට පෙලඹෙන එක ආනන්තරීය පාපකර්මයක් තමයි. ඒත් මිනිසුන්ට ඇතිවෙන වේදනාවල් එක්ක, මුහුන දෙන ප්‍රශ්ණ කම්කටොලු එක්ක මෙවන් තත්වෙකට පෙළඹෙන එක නැවැත්විය නොහැකි ඇති.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!