Gossip

අත්භූත මිනිස් රුවක් අහසේ පාවුණු හැටි

හැරී පෝටර් චිත්‍රපට මාලාවෙ සිටි භූත ආරක්ෂකයන්ට සමාන රුවක් ඇති අද්භූත රූපයක් සැම්බියාවේ ඉහළ අහසේ දැකගන්නට ලැබී තිබෙනවා.

එම අද්භූත රූප අඩි 330ක් තරම් විශාල වූ බවයි මේ සිද්ධිය දුටු අය කියලා තියෙන්නේ.

ඔවුන් මෙය සාපයක් වශයෙන් දක්වන අතර දැනටමත් මෙම ප්‍රදේශය අත්හැර දමා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!