Horoscope

මාර්තු 05 සිට මාර්තු 11 දක්වා

මේෂ:

නව වැඩකටයුතු, නව නිපැයුම් ඇරඹිමට ශුභයි.

සෞන්දර්යාත්මක කටයුතුවලින් ජයගනී. සම්මුඛසාකච්ඡා,සම්මුඛපරීක්‍ෂණ වලට මුහුණ දීමට හැකියාව ලැබේ.වාහන මිලට ගැනීමට හොඳයි. පී‍්‍රති උත්සව යෙදේ. නවක මිතුදම් ඇතිවෙයි. පැවති මිතුදම් වර්ධනය වෙයි. හදිසි ලාභ ලැබීම් වලටහේතුයි.

ශුභ වර්ණය :- රතු, ජයඅංකය 9- 05

වෘෂභ:

තම ඥාතී මිත‍්‍රාදින් ඒකරාශිව කටයුතුවල යෙදේ. නතරකර තිබූ වැඩ ඇරඹීමට හොඳයි.

ශුභ ගමන් බිමන් සඳහා ශුභයි. බැංකු ගිණුම් ඇරඹිමට, මුදල් තැන්පතුවට ශුභයි. ලිපි ලේඛන කටයුතු වලින් ජය ගෙනෙයි. ආගමික උත්සව වලට සහභාගීවිමේ අවස්ථා යෙදේ. භුමි ලාභ භුමි සම්පත් ලාභ ලබනකි.

ශුභ වර්ණය 9- සුදුජයඅංකය 9-06

මිථුන:

සැහැල්ලූවෙන් වැඩකටයුතුවල යෙදේ. ණය ගනුදෙනුවලට හොඳයි.

මුදල් යොදවා කරනු ලබන වැඩකටයුතු වලින් ජය ගෙනෙයි. ඉඩකඩම් මිලට ගැනීමට, විකිණිමට ශුභයි. තම නිවසේ උත්සව ශි‍්‍රයාවක් ඇතිකරයි. දුරස්ථ වි සිටි තම ඥාතීන් සමිප වෙයි. එතෙර ගමන් බිමන් සඳහා ශුභයි.තම ඥාතීන් වෙනුවෙන් මුදල් වැය කිරීමට සිදුවෙයි. භුමි ලාභ, භුමි සම්පත්

ශුභ වර්ණය :- කොළ, ජයඅංකය :- 01

කටක:

දවසේ සියලූ කටයුතු උනන්දුවෙන්සිදුකර ගනී. අමතර ලාභ ලැබිම්ඇතිවේ.

ආදායම් මාර්ග සැලසෙයි. වෙළහෙළදාම් වලින් ජයවේ. ස්ති‍්‍ර පාර්ශවයේ අවශ්‍යතා මත තරමක් විය පැහැදම් අධිකවෙයි. යුතුකම් මත දවස ගෙවෙයි.හදිසි වාසනා ගුණ මතු කරයි. උත්සාහ දැරීම හොදයි.

ශුභ වර්ණය :- කී‍්‍රම්, ජයඅංකය :- 06

සිංහ:

විනෝද ගමන් යෙදෙයි.

තම ඥාතින් සමඟ සුහදව ගත කරන අතර ඔවුන්ගේ බලාපොරොත්තු අරමුණු සඳහා වියදම් අධිකවෙයි. විනෝද ගමන්, හදිසි ගමන්යෙදේ. අමතර ලාභ ලැබීම්වලටහොඳයි. හදිසි වාසනා ගුණ ඉස්මතු කරයි.උත්සාහයමැනවි.

ශුභ වර්ණය :-ලා දම්, ජයඅංකය :- 02

කන්‍යා:

ඥාතී හිත මිත‍්‍රාදීන් සමඟ එක්ව කටයුතු කිරීමේ අවස්ථා යෙදේ.

හදිසි ගමන් බිමන් අධිකවෙයි. ඥාතීන්ගේ අවශ්‍යතා මත වියපැහැදම් අධිකවෙයි. දුරස්ථවසිටි ඥාතීන් ද සමීපවන කරුණු යෙදේ. තැන්පත් ධනය තරමක් හින කරයි.

ශුභ වර්ණය :- ලා නිල්, ජයඅංකය :- 09

තුලා:

නව නිර්මාණකරණයට හොඳයි. උගතුන්ගෙන්, වියතුන්ගෙන්, උපකාර උපදෙස් ලැබේ.

තම නිවාස අලංකාර කිරිමට හේතුයි. තම ඥාතී හිත මිත‍්‍රාදීන් ඒකරාශිව පූන්‍ය කටයුතුවල පුද පුජාවල යෙදේ. මෙත් සිතුවිලිවලින්යුතුව ගෙවන, භුමි ලාභ, භුමි සම්පත් ලබාදෙනකි.

ශුභ වර්ණය :- රෝස, ජයඅංකය :- 03

වෘශ්චික :

දුර ගමන්බිමන්යෙදේ. තරමක් සිත් කැළඹිලි සිදුවන කි‍්‍රයාවන් සිදුවෙයි.

තම ඥාතීන් වෙනුවෙන් ධනය, ශ‍්‍රමය කැපකිරීමට සිදුවෙයි. පී‍්‍රති උත්සව, පි‍්‍රයසාද ඇතිවෙයි. තරමක් ජයමඟට යොමුකරන මිතුදම් ඇතිවෙයි. දහමට ලැදිවකටයුතු වල යෙදෙනඅතර, ඇසුරුකරන්නෝ හරිමඟට යොමුකිරීමේ වැඩ කටයුතුවල යෙදේ.

ශුභ වර්ණය 9- ලා දුඹුරු, ජයඅංකය :- 08

ධනු:

සුපුරුදු රාජකාරීවලින් අත්මිදී නිදහස් මනසින් ආගමික වතාවත්වල යෙදේ. තම ඇසුරුකරන්නන්, ඥාතීන් සමඟ සුහද සාකච්ඡා හමුවීම සිදුවන අතර, ඔවුන් යහමගට යොමුකරවන කටයුතු වල යෙදේ. වංචල නිශ්චල දේපළ මිලට ගැනීමටහොඳයි. භුමි ලාභ, භුමි සම්පත්ළඟා කරයි.

ශුභ වර්ණය කහ:- කහ, ජයඅංකය :- 02

මකර:

තම ඥාතීන්, හිතමිතුරන් ඒකරාශි වෙයි.

පී‍්‍රති උත්සව, පි‍්‍රයසාද වලට හේතුයි.අනෝන්‍ය සබඳතා වර්ධනය වෙයි. විනෝදකා මීකටයුතු සඳහා තරමක් වැය පස අධික වෙයි.

ශුභ වර්ණය :- නිල්, ජයඅංකය 08

කුම්භ:

රාජකාරී ලාභ ලැබීම. තනතුරු උසස්වීම් ආදියට ශුභයි. දුර ගමන්යෙදේ.

විදේශ ගමන් සඳහා ශුභයි. සම්මුඛ පරීක්‍ෂණ සම්මුඛ සාකච්ඡා ආදියට ශුභයි. නව නිර්මාණකරණයට හොඳයි.හදිසි ධන ලාභ ලැබිම් වලටහේතුයි.
ශුභ වර්ණය :- දුඹුරු, ජයඅංකය 9- 04

මීන:

ගමන්බිමන්වල දී ප‍්‍රවේශම්වීම මැනවි. පී‍්‍රති උත්සවවලට සහභාගීවීමේ අවස්ථායෙදේ.

නව නිර්මාණ ඇරඹිමට ශුභයි.ශාස්තී‍්‍රය කටයුතු වලින් ජයවේ. තම වචන සභාවේ දිනයි. අලංකාර කටයුතු සඳහා තරමක් වැයපස අධිකවෙයි. නවක මිතුරු මිතුරියන් ඇසුරට පත්වේ.

ශුභ වර්ණය :- ලා කහ, ජයඅංකය :- 07

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!