Gossip

අමල් පෙරේරාත් සහභාගී වූ හිමාලිගේ පුතාගේ පළවෙනි උපන්දින සාදය මෙන්න

රංගන ශිල්පිණියක් මෙන්ම නර්ථන ශිල්පිණියක් ලෙස හැමෝගෙම ආදරය දිනූ හිමාලි සිරිවර්ධනගේ පුත් සචෙල්ගේ පළමු උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

මේ වෙනුවෙන් ඔවුන් සංවිධානය කර තිබූ සාදයට ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසක් සහභාගී වී සිටියා.

මේ අතර අමල් පෙරේරාද මේ සාදයට සහභාගී වී සිටීම විශේෂත්වයක්.

                      

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!