Gossip

සුපිරි සද පෙනුණු දින පිටසක්වලින් ඇවිත් (වීඩියෝ)

cvr

පසුගිය දා ලෝක වාසි සැමට දැක ගත හැකි වූ Super Mooon හෙවත් සුපිරි සඳ ගැන වැඩි දෙනා කතා බහ කළා.

කොහොම හරි ඔන්න එදින සඳ නිරීක්ෂණය කරමින් සිටි පිරිසකට පිටසක්වල යානා වැනි යමක් දිස්වී තිබෙන බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

වියට්නාමයේ පිරිසක් මෙය නිරික්ෂය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

වීඩියෝවේ දැක්වෙන ආකාරයට පිටසක්වල යානා දෙකක් මෙසේ ගමන් කරන අයුරු දැකගන්නට තිබෙනවා.

වේගය අඩුවැඩි කරමින් දිශා වෙනස් කරමින් ගුවන් නියමුවන් මෙන් ඔවුන් යානය පැදගෙන ගිය බවද   මෙම පිරිස විදෙස් මාධ්‍ය වෙත සඳහන් කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!