Gossip

ෆේස්බුක් වැඩක් නිසා හර්ෂණ සහ වොල්ගා අපහසුතාවයට පත්වෙලා

ඒ පසුගියදා යුග දිවියට එළැඹි ‘‘හර්ෂණ සහ වොල්ගා’’යි.

ඒ දෙදෙනාගේ සැබෑ ජීවිතයට කැලලක්වන ආකාරයට යම් කෙනෙකු ඔවුන් දෙදෙනාගේ නම්වලින් පෙනී සිටිනවා කියලායි හර්ෂන කියා ඇත්තේ.

හර්ෂණ මේ බව කියා ඇත්තේ මෙලෙසින්.

මම ෆේස්බුක් එකේ නැහැ. මගේ බිරිඳ වොල්ගත් නැහැ. නමුත් අපේ පිංතූර දාගෙන කවුදෝ පෙනී සිටිනවා. මගෙ යාළුවො එහෙම හමුවුනාම ආ ඔයා ඊයේ චැට් කළානෙ අපි එක්ක. ඇයි අර වගේ පිංතූර එහෙම දාන්නෙ කියලා ඇහුවාම තමයි අපි ඒ සිදුවීම දැනගත්තෙ. කොහොම හරි මම යාළුවන් හරහා අපේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයින්ව දැනුම්වත් කළා. කවුරු නමුත් මායි වොල්ගයි ජීවත්වන විදියට ඊර්ෂ්‍යා කරන මානසික අසහනකාරී කෙනෙක් තමයි එහෙම කරනවා ඇත්තෙ. මොකද යහපත් මිනිසෙක් කවදාවත් අනෙක් කෙනෙකුගේ ජීවිතයට අගෞරවයක් වන විදියට කටයුතු කරන්නෙ

මේ ගැන වොල්ගාත් සිය අදහස් දක්වලා තියෙනවා. ඒ,

මට පුද්ගලිකව තරහාකාරයෝ කියලා හිටියෙ නැහැ. ඒත් අපි දෙන්නගෙ විවාහයෙන් පසුව, කසාදයක් කරගන්න බැරි, හරිහමන් බිරිඳක් නැති, රස්තියාදුකාර චරිත තමයි ඔය විදියට කරනවා ඇත්ත. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන කෙනෙක් නම් කවදාවත් ඔය වගේ පහත් වැඩ කරන්නෙ නැහැ. තමන්ට දෙයක් කර ගන්න බැරි මිනිස්සු තමයි ඔහොම කරන්නෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!