Gossip

ඉංග්‍රීසියෙන් දැමූ සටහනක් වැරදියට තේරුම් ගත්තු නිසා දසුන් පතිරණගේ බිරිඳ හංසි සුද්ද සිංහලෙන්ම කියලා දුන්නු හැටි – Photos

දසුන් පතිරණ ගැන පසුගිය දවස්වල හැමෝම වගේ කතාවුණා.
ඒකට එක හේතුව තමයි ඔහු හොඳම නළුවා සම්මානයෙන් පිදුම් ලැබීම.
අනික තමයි දසුන්ගේ බිරිඳ මුහුණුපොතේ දැමූ සටහන.
ප්‍රබෝධමත් වීම සඳහා ගොඩක් ලිංගිකව හැසිරෙමු, දෙගුණයක් ආදරය කරමු, ඒත් මත්ද්‍රව්‍ය එපා යනුවෙනුයි ඇස මුහුණුපොතේ දමා තිබුණේ.
හංසි ඉංග්‍රීසියෙන් දැමූ සටහන සුද්ද සිංහලෙන්ම තේරුම් කරලා තිබුණේ මේ විදිහට.

මම ලංකාවේ දි කිසිම කෙනෙක් එක්ක ඉංග්‍රීසි කතා නොකරන හේතුව දැන් මගෙ ලගම ඉන්න ඔයාලට තේරෙනවද? ලංකාවේ මිනිසුන් සිංහල න් ඉංග්‍රීසි හිතනවා …එතකොට මට එයාල කියන එක තේරෙන්නෙත් නැහැ …එයොලට මම කියන එක තේරෙන්නෙත් නැහැ … example: මගෙන් දවසක් Mc.Donalds ගියාම order eka gattu එයා මගෙන් ඇහුව ” you want coke no?” Kiyala ? mama බැලුවා මේ අහන්නෙ coke yes or no? ද කියල ??
Tawa kenek hotel ekedi ahuwa ” you drink tea no , you are happy no ” kiyala ( mta uttara denna terennaha eii etakota)

ඒ වගේ තමා මම status එකක් දැම්ම

Sex – yes , love- double yes , Let’s say a big No to drugs කියල ….

මේක සිංහල න් translate කරගෙන කියමුකො ,,,,

“පරබෝදමත් විම සඳහා ගොඩ ක් ලිංගික ව හැසිරෙමු…….
දෙගුනයක් උත්තර දෙන්න ආදරය කරමු.. ඒත් මත්ද්‍රව්‍ය බොන්න එපා ” කියල

අපෙ අම්ම කලබල වෙලා ???අපෙ අම්මට ⁣මේක සිංහල න් කියව ගත්තා ට තේරැම් කරන්න වෙන්නෙ japanese භාශාවෙන්,, අම්ම යි papa i ලංකාවේ නැති නිසා එයාට සිංහල න් වත් ඉංග්‍රීසි න් වත් තේරැම් කරන්න බැහැ …..

නිකන් හිතන්න මම වැටුනු අමාරැව…. අම්මට සිංහලයන් කිවුවොත් ….
” ලිංගික – ඔව් 
ආදරය – දෙගුනයක් ඔව්
අපි මත්ද්‍රව්‍ය ට ලොකු නෑ එකක් කියමු …..” ???

Japanese valin kiuwot …
” “sekkusu – hai
Ai – hai hai
Yakubutsu – nai nai nai nai nai “”

යාලුවො අහනව ඇයි මේ drugs bonnema නැති කෙනෙක් ට bonna epa කිවුවෙkiyala 
ඇත්තටම එයා drugs බොන මනුස්සයෙක් නෙවෙයි …අනිත් අයටත් bonna එපා කියන හරිම calm මනුස්සයෙක් ????

Sweden inna yaluwongen සනසෙන්න මේ gana kiuwat , eyala ahanava eeke කොයි කෑල්ල ද prashne kiyala??????? eyalata දකුණු ආසියාවේ prashna terennema naa……..

මේක ඉංග්‍රීසි පරශ්නයක් ..????????

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!