Gossip

ජනප්‍රිය නිළි ආක්ෂා සුදාරි ගණිකා වෘත්තියේ නියැලෙමින් සිටියදී පොලිස් අත්අඩංගුවට – වීඩියෝවත් එළියට

අක්ෂා සුදාරී කියන්නේ අපේ කලා ක්ෂේත්‍රයේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පිනියක්.
ඇය මියුසික් වීඩියෝවලිනුත් රසික හදවත් දිනාගත්තු නිළියක්.
ඇය පොලිස් අත්අඩංගුවට පත්වුණු පුවතක් ගැන මේ දවස්වල සමාජ මාධ්‍යවල කතාවක් පැතිරෙනවා.
ගණිකා වෘත්තියේ නියැලීම නිසා ඇය අත්අඩංගුවට පත්වූ බවයි එහි දැක්වුණේ.
මේ සිද්ධිය සැබෑ ජීවිතේ සිදුවූවක්නම් නෙවෙයි.
සාහිල් හිමංසගේ හමන සුළගත් ඇතී ගීතයේ මියුසික් වීඩියෝවේ දර්ශනයකට තමයි ඇය ගණිකා වෘත්තියේ නියැලීමෙන් පොලිස් අත්අඩංගුවට පත්වන්නේ.
මෙම මියුසික් වීඩියෝව ලහිරු මුදලිගේ අධ්‍යක්ෂණයෙන් නිමවූ වීඩියෝවක්.

එම වීඩියෝව පහතින්….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!