Gossip

බාර් එකේ තියෙන නැටුම් තෙල් තමයි ගහගන්න වෙන්නේ, වාහනේ මඟ නතර වුණා, මම දුවට කිව්වා පයින් පලයන් කියලා – වීඩියෝ

පෙට්‍රල් හිඟය නිසා ජනතාවට මුහුණ දෙන්න සිද්ධවුණු අපහසුතාවයනම් කියලා වැඩක් නෑ.
කිලෝමීටර් ගණන් පෝලිම්වල ඉඳලා පැය ගාණක් දුක් විඳලා පෙට්‍රල් ටිකක් ගන්න වුණු ගැන හැමෝම වගේ ඉන්නේ ලොකු කේන්තියකින් වගේම කලකිරීමකින්.
රජයට වගේම බලධාරීන්ටත් ලුණුඇඹුල් ඇතිව මිනිස්සු උත්තර දුන්නා.

මේ පෙට්‍රල් හිඟය නිසා විඳින දුක ගැන ජනතාව දැක්වූ සැර අදහස් කිහිපයක්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!