Gossip

ඒෆ්.ඒම්.දෙරණ හතර මහා නිධාන දිනුම් ඇදීමේ ඇත්ත කතාව මෙන්න

එෆ්.එම් දෙරණ 7වන සංවත්සර උලේලේ හතර මහා නිධාන දිනුම් ඇදීම් සම්බන්ධයෙන් මේ වන විට අසත්‍යය ප්‍රචාර දියත් වෙමින් පවති.

එම අවස්ථාවේදී සිදුවූ සත්‍යය සිදුවීම නම්

මෙහි සංගීතය සිදුවන්නේ සජීවී ලෙස මැදිරියේ වන අතර, දිනුම් ඇඳීම වෙනත් මැදිරියක සිදුවෙයි.

තැපැල්පත් කන්ද ඇත්තේත් දිනුම් ඇදීම සිදුවන්නෙත් වෙනත් මැදිරියක බව ඉතා පැහැදිලිය.

කලින් පටිගත කිරීමක් වන බැවින් ජයග්‍රාහක නාමාවලිය දිනුම් ඇදීමත් සමඟම C.G තාක්ෂණය ඔස්සේ තිරයමත දර්ශනය වේ.

දිනුම් ඇදීම කලින් සිදුවූ බව නිවේදකයා විසින් කිහිපවරක්ම වැඩසටහන තුළදීම නිවේදනය කරන ලදී.

එම නිවේදනය කළ අවස්ථාව පහතින් නරඹන්න.

මෙය මේසේ වූවත් ප්‍රේක්ෂකයා නොමග යෑවීමට අසත්‍යය චෝදනා එල්ල කරන්නේ තරඟකාරී මාධ්‍ය ආයතන බව පැහැදිලිය.

 

IMG_3712 IMG_3387

 

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!