Gossip

Facebook ඔබගෙන් සමාව ඉල්ලයි

Facebook_Vector_Logo_Hd_06

ඒ ෆේස්බුක් වෙතින් හඳුන්වදුන් ෆේස්බුක් Safety Check ඊයේ දිනයේ හදිසියේ ක්‍රියාවිරහිත වී තිබෙනවා.

කිසියම් ස්ථානයක විපතක් සිදු වූ සැනින් ඒ අවට සිටින ෆේස්බුක් භාවිතා කරන්නන් සඳහා මෙම ෆේස්බුක් Safety Check Notifications ලැබෙන අතර ඊයේ (27) දිනයේ පාකිස්තානයේ ලාහෝර් පිපිරුම සිදු වූ ස්ථානයේ එය අක්‍රීය වී වෙනත් රටවල් රැසකට එය ලැබී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් ඇතැම් අය ෆේස්බුක් වෙත යළි පණිවුඩ යවමන් දෝෂාරෝපණය කර ඇති බවත් සඳහන්.

කෙසේ වෙතත් අදාළ සිද්ධිය හේතුවෙන් ෆේස්බුක් සමාගම සමාව ගෙන ඇති බව වාර්තාවෙයි.

 

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!