Gossip

ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටී හමුදා සාමාජිකයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වෙයි – ඡායාරූප මෙන්න

හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටීමෙන් ඒවායේ ගමන් ගත් හමුදා සාමාජිකයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම අනතුර සිදුව තිබුණේ උතුරුදිග ප්‍රංශයේ සෙන්ට් – ට්‍රොපේස් ප්‍රදේශයේ විලක් අසල අහසේදීයි.

මෙම හෙලිකොප්ටර් යානා දෙකම හමුදා ගුවන් නියමුවන් පුහුණු කරන පාසලකට අයත් වන අතර, යානා දෙක ගැටීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

මිය ගොස් ඇත්තේ හෙලිකොප්ටර් යානා පැදවීමේ පුහුණුව ලබමින් සිටි හමුදා සාමාජිකයන් 5 දෙනෙක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!