Gossip News

කොළඹ සහ ලන්ඩනය ගුවන් මාර්ගය වෙනසක්

වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ සහ ලන්ඩනය අතර ගුවන් ගමන් මාර්ගය වෙනස් කිරීමට ශ්‍රී ලන්කන් ගුවන් සේවය තීරණය කර තිබේ.

පර්සියානු ගල්ෆ් කලාපයේ පවතින ගැටුම්කාරී තත්ත්වය නිසා ආරක්ෂක පියවරක් ලෙස මෙය තීරණය ගෙන ඇතැයි වාර්තා වන්නේ.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!