Gossip

මොහොතක් සිතන්න ඔබට මොනවද අඩුපාඩු – Photos

ලැබීම් නොලැබීම් උරුම මේ ජීවිත ගමනේ මොන තරම්නම් දුක්දොම්නස් මැද ජීවිතේ දිනන්න වෙර හදන මිනිස්සු කොයි තරම්නම් ඉන්නවද..?
සමහරුන්ට මොන තරම් දේවල් ලැබුණත් නොලැබුණු පුංචි දේ වෙනුවෙන් දුක් වෙනවා.
ඒත් ප්‍රශ්න ගොඩක් මැද ජීවිතේ ගැටගහගන්න සමහරු ලැබුණු දෙයින් සතුටු වෙලා ජීවිත ගමන ගෙනියනවද..?
මේ විදිහට අපි කිියන්න හිතුවේ අන්තර්ජාලයෙන් අපිට හමුවුණු ඡායාරූපයක් නිසා.
ඒ තමයි මහපාරේ නාරං කූඩ දෙකක් තියාගෙන විකුණන ගමන් පුටුවකට වෙලා පාඩම් කරණ පුංචි දියණියක්.
හදවතට හුඟක් දැනෙන මේ ඡායාරූපය ඇතුලේ ලොකු කතාන්දරයක් ගැබ්වෙලා තියෙනවා කියලා හිතුනු නිසයි අපි මේ ඡායාරූපය ඔබට පෙන්වන්න හිතුවේ.

එම ඡායාරූපය පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!