Gossip

Facebook මැසෙන්ජර් හිටි හැටියේම අක්‍රීය වෙයි

මේවන විට ෆේස්බුක් මැසෙන්ජර් ක්‍රියාවිරහිත වී ඇති බවට වාර්තා වනවා.

මේ නිසා ලොව පුරා ෆේස්බුක් පරිශීලකයින් මේ වනවිට දැඩි අපහසුතාවට පත් බවටයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් මේ සතිය තුල ෆේස්බුක් මැසෙන්ජර් අක්‍රීය වු දෙවන අවස්ථාවද මෙය වනවා.

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!