අද(30) උදෑසන කොළඹ ඩාලි පාරේ ශ‍්‍රීලනිප කාර්යාලයේ එළැඹෙන මහමැතිවරණය සඳහා නාමයෝජනා දෙන පුද්ගලයින් පිළිබඳ සලකා බැලෙන සම්මුඛ පරීක්ෂණ වල කොටසක් පැවැත්විය.
මේ අවස්ථාවේ පළාත් සභා මන්ත‍්‍රීනි මල්ෂා කුමාරතුංග, ටෙලි නිළි රුවන්ති මංගලා කොළඹ දිස්ත‍්‍රික්කය වෙනුවෙන් පැමිණි අතර සියලූම දිස්ත‍්‍රික්කවලින් පිරිස් පැමිණ සිටින ලදී.