Gossip

මේ වගේ මඟුලක් ලංකාවේ දැකලම නැතිව ඇති – වෙඩින් එකට ආපු හැමෝටම ලක්ෂ ගණන් වටින තෑගි

නයිජීරියාවේ ඉන්න මෝස්තර නිරූපණ ශිල්පිණියක් තමයි Ehi Ogbebor කියන්නේ.
18 හැවිරිදි වියේ පසුවන ඇය නයිජීරියාවේ සිටින ධනවත්ම ව්‍යාපාරිකයෙක් වන Oboku are apparently සමග පසුගියදා විවාහ වී තිබෙනවා.
මේ විවාහ උත්සවය ගැන හැමෝම වගේ කතාවෙන්න පටන් අරන්.
ඒකට හේතුව තමයි පැමිණි ආරාධිත අමුත්තන් සියල්ලන්ටම තෑගි ප්‍රධානය කිරීම.
නවීණ පන්නයේ මෝටර් රථ මෙන්ම තවත් තෑගි බොහොමයක් ලබාදීම විශේෂත්වයක්.
මෙම විවාහ මංගල උත්සවයට ඩොලර් බිලියන 100 ක වියදමක් ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!