Gossip

කිම්ව පරදවන කවුද මේ ඩොලී කැස්ට්‍රෝ

කිම් කාර්ඩිෂන් කියන්නේ කවුරුත් දන්න තරුවක්. කිම් හැමෝම අතර ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ පිරිපුන් සහ හැඩකාර ශරීරය නිසා.

කිම්ගේ ඒ හැඩකාර බවට අභියෝගයක් වෙන කෙනෙක් ගැන මේ දවස්වල කථාවෙනවා.

ඩොලී කැස්ට්‍රෝයි වන මැය කායවර්ධන නිරූපණ ශිල්පිනියක්. මැය මේවන විට සමාජජාල මාධ්‍යයන් ඔස්සේ වඩාත් ජනප්‍රිය වී තිබෙනවා.

ඇයගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ මිලියන 05කට වැඩි අනුගාමිකයන් පිරිසක්, ෆේස්බුක් ගිණුමේ ලක්ෂ 18කට අධික පිරිසක් සහ ට්විටර් ගිණුමේ ලක්ෂයකට අධික පිරිසක් මැය වටා එකතු වී ඉන්නවා.

කෙහොම වුනත් මැය අධික මිලක් අය කරන කායවර්ධන නිරූපණ ශිල්පිණියක් කියලා තමයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

15578464_1146358355481554_7724373641557070598_n 15978083_1164717670312289_698589403125079174_n 16002789_1159810054136384_484095201689884929_n 16427298_1183442525106470_6591619404059749864_n 16473264_1180954362021953_8303185156008111057_n

 

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!