Gossip

චන්දිමාල්ට මොකද මේ වුණේ..? – දිනේෂ් චන්දිමාල් කණ්ඩායමෙන් ඉවතට

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම සමඟ ඊයේ පැවති තරඟයේ ශ්‍රී ලංකාවේ මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට ඉදිරි තරඟ දෙක සඳහා තහනමක් පනවා තිබෙනවා.

දිනේෂ් චන්දිමාල්ට තරඟ දෙකක් තහනම් වීම හේතුවෙන් T20 ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරා වෙත ලබා දී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!