Gossip

මයික්, චබියා, දෙනුවන්, සමල්කා ඇතුලු “දෙවැනි ඉනිමේ” සෙට් එක රූගත කිරීම් අතරතුර කරපු පිස්සු වැඩ ටිකක් මෙන්න – වීඩියෝ

ටීවී දෙරණින් ඔබේ ආලින්දයට එන දෙවැනි ඉනිම කියන්නේ රසික හදවත් සතුටින් පුරවාලූ අංක එකේ ටෙලි නාට්‍යය.
චබියා, මයික්, දෙනුවන්, සමල්කා කියන චරිතවලට අද හැමෝම වගේ ආදරය කරනවා.
ඉතිං දෙවැනි ඉනිම රූගත කිරීම් අතරතුර මේ ඔබ ආදරය කරන පිරිස කරපු පිස්සු වැඩ ටිකක් තියෙන වීඩියෝවක් අපි ඔබට ගෙන එන්න හිතුවා.

වීඩියෝව පහතින්…

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!