Gossip

පුවත් විකාශය අතරතුර දෙරණ තිරය උඩුයටිකුරු වුණේ ඇයි..? – බුකිය සහ රටම කළඹමින් පැතිරුණු කතාවේ සුලමුල මෙන්න – වීඩියෝ

අද‍ දෙරණ ප්‍රවෘත්ති විකාශය අතරතුරදී දෙරණ තිරය උඩු යටිකුරු වීම පිළිබඳ මේ වනවිට සමාජයේ කථාබහක් නිර්මාණය වී තිබෙනවා.

සැබවින්මය ඒ සිදුවූයේ කුමක් ද ?

පසුගිය සතියේදී අද දෙරණ ප්‍රවෘත්ති විකාශය අතරතුර තිරය උඩු යටිකුරු වී දර්ශනය වූ අතර ඒ පිළිබඳ සමාජ ජාලා ඔස්සේ විවිධ මත පැතිර යමින් පවතිනවා.

මෙය දෙරණට වු වැරදීමක් ලෙස හඳුන්වමින් ද, දෙරණ මතවාදය වෙනස් වී ඇතැයි පවසමින් ද විවිධ පාර්ශ්ව සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ අදහස් දක්වා තිබුණා.

සැබැවින්ම එමගින් ඉඟි කරන ලද්දේ එළැඹෙන ජනවාරි පළමුවැනිදා සිට මෙරට ප්‍රවෘත්ති කලාවේ සිදුවන උඩු යටිකුරු වීමක්.

අද දෙරණ, මේ උඩුයටිකුරු කිරීම සිදුකරන්නේ කෙ‍සේ ද?

ශ්‍රී ලංකාවේ ප්‍රවෘත්ති කලාව උඩුයටිකුරු වන දිනය ජනවාරි පළමුවැනිදායි.

එය සියැසින් දැකගන්න ජනවාරි පළමුවැනිදා රාත්‍රී 6.55 ට අද දෙරණ ප්‍රවෘත්ති විකාශය නරඹන්න.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!