Gossip

වාහන සිහිනය සැබෑ වෙයිද..? වාහනවල බදු මුදල් අඩුවෙන හැටි මෙන්න – Photos

කැබ් සහ කුඩා ලොරි මත පනවා තිබූ නිෂ්පාදන බදු ලක්ෂ 10 සිට 7 දක්වා අඩු කරනවා.

එමෙන්ම 150CC ට අඩු යතුරුපැදිවල වටිනාකම මත පැනවූ 90% ක බදු ඉවත් කිරීමටද මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

අන්තර්ජාල සේවා ගාස්තු මත පනවා තිබූ සියයට 10 ක විදුලි සංදේශ බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!