Gossip

ශලනි තාරකාගේ හා මිය ගිය කලාකරු දසුන්ගේ ජීවිත කතාව නිරුවතද මාකට් කරමින් රූප රචනය කල චමු ශ්‍රී ට දිනක්ෂි , ශලනි , හේමාල් ප්‍රතිචාර දක්වයි – Photo

” සිරවී ” බහුතරයකගේ අසහනය සිරවුන සින්දුවක් වගේයි පේන්නෙ.
මියගිය කලාකරු දසුන් නිශාන්ගේ ජීවිත කතාව සරදමකට ගෙන සමාජගතවුනු නොවුනු බොහෝදේවල් එලියට පෙන්වමින් නිරුවත මාකට් කරන chamu sri නම් music video අධ‍යක්ෂකවරයා සිදුකල තවත් එක් දෙයක් පමනි.
ඔහුට මෙවැනි දේවල් සාමාන්‍ය කරුනකි.
ජීවිත කතා පාදක කරගනිමින් අදටත් බොහෝදෙනා තම වාසිය තකා කටයුතු කරන අන්දම රහසක් නොවෙයි.
සහය නළුවෙකු මෙන්ම ටෙලි නාට්‍යවලට සම්බන්දවුන කලාකරුවෙකු වූ දසුන්ගේ ජීවිත කතාව මෙසේ රෑපරචනා කිරීම හෙලා දකින කරුනක් බවයි ප්‍රසිද්ද නළු නිළියන්වන හේමාල් රණසිංහ., ශලිනි තාරකා මෙන්ම දිනක්ෂි ප්‍රියසාදි කියා සිටියෙ.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!