Gossip

සමුගත් දසුන් වෙනුවෙන් ශලිනි, දිනක්ෂි ඇතුළු කළාකරුවන් එක්ව කැළණිය විහාරයේ පිංකමක් – Photos

සමුගත් නවක නළු දසුන් නිෂාන් වෙනුවෙන් කලාකරුවන් පිරිසක් එක්ව ඊයේ (1) කැළණිය රජමහා විහාරයේදී පිංකමක් හා ඔහු මියගිය බෝඩිමේදී බණක් සංවිධානය කර තිබෙනවා.

මෙම අවස්ථාවට නිළි ශලනි තාරකා, දිනක්ෂි ප්‍රියසාද්, ශනුද්‍රි ප්‍රියසාද් මෙන්ම රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ ද සහභාගී වී තිබෙනවා.

එමෙන්ම අද (2) දහවල් දසුන් වෙනුවෙන් දානමය පිංකමක්ද සංවිධාන කර ඇති අතර මේ ඊයේ (1) කැළණිය විහාරයේදී පැවත්වූ පූජාව අවස්ථාවේ ඡායාරූප කිහිපයකුයි….

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!