Gossip

රටම ආදරය කළ සුපිරි ක්‍රීඩා තරුව පෙම්වතියට අමානුෂික ලෙස පහරදෙන වීඩියෝවක් පිටවෙයි – වීඩියෝ

Danry Vasquez වෙනිසියුලා සුපිරි පැසිපන්දු ක්‍රීඩකයෙක්.
ඔහු සිය පෙමවතිය වන Fabiana Perez අමානුෂික ලෙස පහර දෙන වීඩියෝවක අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා.
ඒත් සමගම Danry Vasquez අත්ඩංගුවට ගෙනඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Danry Vasquez සහ Fabiana Perez පෙම්වතුන් වූ දිනය Danry විසින් ලොකු උත්සවයක් පවත්වා සමරන ඡායාරූපද මීට පෙර මාධ්‍යට නිකුත් වී තිබුනා.
මේ ප්‍රේමය මීට කලකට පෙර නිම වී ඇති අතර Danry Vasquez මේ වනවිට වෙනත් කාන්තාවක් සමග විවාහ වී තිබෙනවා.

Danry සිය පෙම්වතියට පහරදෙන වීඩියෝ පටය සහ Danry Vasquez සහ Fabiana Perez පෙම්වතුන් වූ දිනයෙදී පැවැත්වූ උත්සවයේ ඡායාරූප පහතින්..

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!