Gossip

ආබාධයක් සමග ක්‍රිඩාකල ධනංජය සිල්වාගෙන් විශිෂ්ට ශතකයක්

ධනංජයද සිල්වා සිය 03වන ටෙස්ට් ශතකය රැස්කරයි.

තරගය අතරතුර ආබාධකට ලක් වු ධනංජය ආබාධය පසෙකලා තම කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබාගත් අතර ආබාධ තත්වය දරුණු වීම නිසා ඔහුට ක්‍රිඩා ගාරයට යාමට සිදුවිය.

මේ වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 05ක් දැවී ලකුණු 226 ක් ලබා සිටී.

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (06) යි.

මේ වන විට ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක් දියත් කර ඇති අතර තරගය ජය ගැනීම සදහා ලකුණූ 410 ක ඉලක්කයක් ඇතැතිව ඊයේ (05) පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුළු 3 ක්‌ දැවී ලකුණු 31 ක්‌ ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය තුළ තවත් ලකුණු 226  ක්‌ ලබා ගැනීමට ඇත.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!