Gossip

සුපිරි ක්‍රීඩක රොනාල්ඩෝ තම ගැබ්ගත් බිරිඳ සමඟ අඩනිරුවතින් විනෝද වූ හැටි කැමරාවට කොටු වෙයි – වීඩියෝ

පාපන්දුවෙන් ලොවක් දිනූ Cristiano Ronaldoගේ බිරිඳ Georgina Rodrigues දැන් ගැබිණියක්.
අවුරුදු 23 ක් වුණු ඇය නිරූපණ ශිල්පිණියක්.
Cristiano සමඟ ඇය බිකිණි ඇදගෙන විනෝද වුණු ආකාරය පැපරාසින්ගේ කැමරාවට හසුවී තිබෙනවා.
බෝට්ටුවක් මිලට ගෙන ඔවුන් දෙදෙනා විශේෂ චාරිකාවක් ගොස් තිබෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ.
තම ආදරණීය බිරිඳ සතුටු කරන්න Cristiano මෙම සංචාරය ගොස් තිබෙන බවත් ඇගේ දරු ගැබ නිරෝගී කිරීම මෙහි තවත් අරමුණක් බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ ගැන ස්පාඤ්ඤයේ සඟරාවකට අදහස් දක්වමින් ඇය මෙලස පවසා තිබුණා.
මම ඇත්තටම පවුල් ජීවිතයකට වගේම දරුවන්ට කැමතියි. මම දරුවන්ට ආදරෙයි.
සතුන්ට වගේම. සමබර ආහාර වේලක් ගැනීමටත් මම කැමතියි දරුවාගේ පෝෂණය ගැන හිතලා.
මම ස්වභාවික නිෂ්පාදන ආහාරයට ගැනීමටත් අධික ආහාරවලින් වැළකී සිටීමටත් උත්සහ ගන්නවා. මම දැඩි ආහාර වේලක් අනුගමනය කරන්නේ නැහැ. මම දැන් නැවතත් මගේ ආහාර රටාව ගැන හිතනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!