Gossip

වැඩ්ඩෝ ටික රෙස්ට් කරන්න තියලා ලංකාවට ගහන එකනම් හීනයක්ම තමයි – ඉන්දියාවේ ක්‍රිකට් විචාරකයෙක් කිව්ව අමුතු කතාව

මේ දවස්වල හැමෝම කතාවෙන්නේ නිදහස් කුසලානය ගැන.

හැබැයි ඉන්දියාවනම් නිදහස් කුසලානයට එවන්නේ ඔවුන්ගේ ප්‍රබලම ක්‍රීඩකයන් නෙවෙයිලු.

ඉන්දියාව කියලා තියෙන්නේ ලංකාවටයි බංග්ලාදේශයටයි ගහන්න සුපිරි ක්‍රීඩකයෝ ඕන නෑ කියලා.

ඒ නිසා ඉන්දියා කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයන් විවේක ගන්වලා තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ

කොහොමවුනත් ඉන්දියාවේ ක්‍රිකට් විචාරකයෙක් වන හර්ෂා බෝග්ලේ ඉන්දියාවේ මේ තීරණය විවේචනය කරලා තියෙනවා.

ඔහු කිව්වේ ඕස්ට්‍රේලියාව ඉස්සර කරපු මෝඩ වැඩක් දැන් ඉන්දියාව කරලා කියලායි.

“ඇත්තටම ඉන්දියාව ටෙස්ට් තරඟ හරි එක්දින තරඟ නිසා හරි ප්‍රධාන ක්‍රීඩකයෝ ප්‍රධාන තරඟාවලියකට නොයවනවා කියන්නේ මම දකින විදියට නම් එච්චර හොද තීරණයක් නෙවෙයි. ඕස්ට්‍රේලියා කණ්ඩායමත් ඉන්දියාවේ තරඟාවලියකට තමන්ගේ ප්‍රධාන කණ්ඩායම එවලා වෙනම කණ්ඩායමක් ශ්‍රී ලංකාව එක්ක ක්‍රීඩා කරවලා තරඟාවලියක් පරාජය වුණා. එ් අත්දැකීම එක්ක ඕස්ට්‍රේලියාව දැන් හොඳ විස්සයි විස්ස කණ්ඩායමක් හදාගෙන ඉන්නවා.”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!