Gossip

කොරෝනා නසන රාවණ වෙද පරපුරේ ඖෂධය සාර්ථකයි.. ලංකාවටම නොමිලේ දෙන්න සූදානම් – රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා

කොරෝනා වෛරසය මැඬලීම සඳහා ඖෂධයක් නිර්මාණය කර ඇතැයි රිටිගල දේවේන්ද්‍ර වෙද මහතා සඳහන් කරයි.

රාවණ පරපුරේ සිට පැවත එන රන් සන්නසකින් එළිදක්වන ලද මෙම ඖෂධයක් වසර අවුරුදු 9500 ක් පමණ පැරණි යයිද ඔහු සදහන් කරයි.

දැනටමත් ප්‍රභූන් ඇතුළු කිහිප දෙනෙකුට මෙම ඖෂධය ලබාදෙන බවත් ඉතා සාර්ථකව එය ක්‍රියාත්මක වන බවත් ඔහු පැවසීය.

ඉදිරියේදී මෙම ඖෂධය මුළු ලක්වාසීන්ටම නොමිලේ ලබා දීමට සූදානම් බවත් ඒ සම්බන්ධයෙන් දැනටමත් ඇමති සිසිර ජයකොඩි මහතා සමගින් සාකච්චා කරමින් සිටින බවත් ඔහු කියා සිටියේය.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!