Gossip

කොරෝනා අස්සේ ලිස්මනයිසිස් ලංකාවටත් එයි.. දැනටමත් මෙරටින් රෝගින් 500 දෙනෙක් හමුවෙලා..

ලෝකයේ මිනිසාට හානිකර බෝවන රෝග අතරින් 09 වැනි ස්ථානය ගන්නේ ලිස්මනයිසිස් රෝගයයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන ප්‍රදේශවලින් ලිස්මනයිසිස් රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වේ.

මෙම රෝගය වැලි මැස්සා නම් වාහකයකුගෙන් පැතිරෙන පරපෝෂිතයකු මගිනුයි පැතිරෙන්නෙ. ලෝකයේ රටවල් 97ක දැනටමත් මෙම රෝගය ව්යාප්ත වී තිබෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!