තරු හුට පට

Enriqueගේ ප්‍රසංගයට ගිය අයට වන්දි ලැබෙන ලකුණු!

පසුගිය දින විදේශ ගායකයෙකු  මෙරටට ගෙන්වා පැවැත්වූ ප්‍රසංගය සඳහා  සහභාගී වූ පිරිසට සිදුවූ අපහසුතාවය ගැන ශ්‍රී ලංකාවේ  හිටපු ක්‍රිකට් නායකවරුන් දෙපළ වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගකාකාර යන මහත්වරුන් කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා

ඔවුන් දෙපළට අයත් සමාගමක් විසින් අදාළ ගායකයා මෙරටට ගෙන්වා තිබුණා.

අදාළ ප්‍රසංගය නැරඹීම සඳහා සහභාගීවූ පිරිසට එම අවස්ථාවේදී මහත් අපහසුතා රාශියකට මුහුණදීමට සුදුවී ඇති බව වාර්තා වුණා.

කෙසේ වෙතත් එම අවස්ථාවේදී අදාළ ප්‍රසංගය සඳහා සහභාගී වූ පිරිසට සිදුවු අපසුතා‍වයන් සම්බන්ධයෙන් තමන් කණගාටු වන බවද ඔවුන් දෙපළගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කර ඇත.

එම ප්‍රසංගය සඳහා රුපියල් 5000 සිට 35,000 දක්වා මුදලකට ටිකට්පත් විකුණු අතර  එම ටිකට්පත් සඳහා නැවත වන්දි මුදලක්  ලබාදීමට තීරණය කළ  බවද එහි සඳහන් කර තිබෙනවා.

 

sanga-status

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!