හොලිවුඩ්

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව සංගීතවේදීන් වීඩියෝවක් කරලා

bassambeachvideo

 

ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව සංගීතවේදීන් පිරිසක් ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

ඒ ඉස්ලාම් අන්තවාදීන් අයිවරිකෝස්ට්  මුහුදු වෙරළකදී දහනව දෙනෙකු ඝාතනය කිරීමට එරෙහිව මෙලෙස සංගීතවේදීන් පිරිසක්  ගීතයක් නිර්මාණය කර තිබෙනවා.

“Meme Pas Peur” නම් වන මෙම ගීතය  සඳහා වීඩියෝව සකසා ඇත්තේ ද ප්‍රහාරය එල්ල වූ මුහුදු වෙරළෙහි සිටයි.

එම වීඩියෝව පහතින් දැක්වෙනවා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!