Gossip

කොහේදි හරි හම්බවුණොත් මේ කරපු වැඩේට කන පැලෙන්න ගහනවා – Photos

දසුන් නිශාන්ගේ මතකය තවමත් මැකී ගිහින් නැහැ.
දසුන් ජීවිතයෙන් සමුගත්තේ අනියම් පෙමක පැටලුණු නිසා කියලත් කතාවක් පැතිරුණා.
කොහොම වුණත් මේ දේවල් සිරවී නමින් මියුසික් වීඩියෝවක් චමු ශ්‍රී එළියට දැම්මා.
මේකට කලාලොවේ සුපිරි තරු රැසක්ම රිදෙන්නම චාමු ශ්‍රීට උත්තර දීලා තිබුණේ මේ විදිහට.

සාරංග දිසාසේකර
දුව ටිකක් ලොකු වෙලා තාත්තා ඩිරෙක්ට් කරලා තියෙන මියුසික් වීඩියෝ ටික එක පොකුරට බලපුවම තාත්තා ගැන පුදුම ගෞරවයක් හිතේවි.

දසුන් පතිරණ
චමු ශ්‍රී උඹව කොහේදි හරි හම්බවුණොත් මේ කරපු වැඩේට කට පැලෙන්න ගහනවා.

දිනක්ෂි ප්‍රියසාද්
චමු ශ්‍රී කලාකාරයෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙලා ඉන්න ඕනේ.මම හිතන්නේ එයාට තවත් ආත්ම ගාණක් යාවි.

ධනුක දිල්ෂාන්
වික්ටර් රත්නායකට යාළුවෝ හිටියේ නෑ.
හැබැයි දසුන්ට යාළුවෝ ගොඩයි. ඒ නිසා කවුරු කවුරුත් පරිස්සමින්..

පේෂල
දැන් කාලේ වීඩියෝ මෙලෝ රහක් නෑ. මෑත කාලීන වීඩියෝ මම බලන්නේ නෑ. ඒ නිසා මට මොකුත් කියන්න බැහැ.

ලහිරු මුදලිගේ
මේ ත්‍රෙන්ඩ් එක මාර්කට් එක ඇල්ලුවොත් අනිත් ෆීල්ඩ්වලටත් බෝවේවි කියලා බයයි.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!