Gossip

විශ්ව රූ රැජින තරගයේ අවසන් 16 දෙනා අතර ඉන්න ලංකාවේ සුරූපිනිය මෙන්න

ලාස් වේගාස් නුවර පැවැත්වෙන 66 වන විශ්ව රූ රැජින 2017 තරගාවලියේ අවසන් 16 දෙනා අතරට තෙරී පත් වීමට ශ්‍රී ලංකාවේ Christina Peiris සමත් වී තිබෙනවා
ක්‍රිස්ටියානා 23 හැවැරිදි වියේ පසුවන්නීය. දැනට ජීවත් වන්නේ Abu Dhabi අගනුවර වන අතර ඇගේ උපන් ගම රත්මලාන වේ.
ඇය මෝස්තර නිරූපිකාවක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කටයුතු කරන්නීය.
එයින් ලැබෙන මුදලින් අඩක් ඇය පිළිකා රෝගීන් වෙනුවෙන්ද යොදවයි.
ඇයගේ මව මෙන්ම ආච්චි හා සීයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේද පිළිකා හේතුවෙනි.
මීට පෙර 1955 වසරේ පැවති විශ්ව රූ රැජින තරගයෙන් Maureen Hingert අවසන් දෙදෙනා අතරට තේරි පත්විය .
1955 වර්ෂයන් පසුව ශ්‍රී ලාංකික තරුණියක් අවසන් 16 දෙනා අතරට තෙරි පත් වූ මුල්ම අවස්තාව මෙය වේ .
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!