හොලිවුඩ්

වේදිකාවේ ගායනා කරමින් සිටි සුරූපී ගායිකාවට වෙඩි තියලා (වීඩියෝ)

22 හැවිරිදි ඇමරිකානු ගායිකා ක්‍රිස්ටිනා ග්රිමී සංදර්ශනයක් අතරතුර වෙඩි ප්‍රහාරයකට ලක්ව ජිවිතක්ෂයට පත් ව ඇත.

2011 ෆයින්ඩ් මී ගීත ඇල්බමය ඔස්සේ ගීත ගායනයට පැමිණි ක්‍රිස්ටිනා 2014 දී  ‘The Voice‘ වැඩසටහනේ තුන්වන වටය දක්වා පැමිණ ඇත.

මිය යාමට පෙර ක්‍රිස්ටිනා සහාභාගි වූ අවසාන සංදර්ශනයට පැමිණි වෙඩික්කරු ඇය සමරු සටහන් ලබා දෙන අවස්ථාවේ වෙඩි තබා ඇත.

ඇය අවසන් වරට එම වේදිකාවේ ගැයු ගීතය.

 

ක්‍රිස්ටිනා විසින් ඇයගේ සංදර්ශනය නැරඹීමට පැමිණෙන ලෙස ෆේස්බුක් හරහා ප්‍රේක්ෂකයින්ට ආරාධනා කළ අයුරු

1 2 3 4 5

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!