හොලිවුඩ්

අක්ෂේ කුමාර් ප්‍රසිද්ධියේ හඬා වැලපෙයි(වීඩියෝ)

cvr
ඉන්දියාවේ සුපිරි නළු අක්ෂේ කුමාර් සාමාන්‍යයෙන් අවුරුද්දකට චිත්‍රපටි දෙකකවත් කරනවා. ඒ අධ්‍යක්ෂකවරුන්ගෙන් ඔහුට තියෙන ඉල්ලුම නිසා.

හැබැයි කොච්චර චිත්‍රපටිවල රඟපෑවත් තාම අක්ෂේ කුමාර්ට හරියමන් සම්මානයක් ලැබිලා නැහැලු.

ආක්ෂේ අලුත්ම චිත්‍රපටියේ තිබ්බ මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙක් මේ ගැන ඔහුගෙන් ඇහුවා. ඒ වෙලාවේ හැමෝම මවිතයට පත්කරමින් අක්ෂේ කුමාර් කඳුළු සලමින් කියා සිටියේ ඒකට කමක් නෑ කියලා.

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

To Top
error: Content is protected !!